ස්වයංරැකියා භාණ්ඩ අලෙවිසැල

අපගේ ආයතනයේ නවතම භාණ්ඩ ඔබට පහසුවෙන්ම මෙම වෙබ් අඩවියෙන් ඇණවුම් කිරීමේ හැකියාව ඇත.

Youtube Channel එකක් හරහා ආදායම් උපයමු ! – ලංකාවේ පළමු වරට සුපිරිම පැකේජ් එකක්…

by | Feb 13, 2023 | IT Services | 0 comments

Youtube Channel එකක් හරහා ආදායම් උපයමු ! – ලංකාවේ පළමු වරට සුපිරිම පැකේජ් එකක්…
Post Category : IT Services

🔺 ඔබට Channel එකක් නැතිනම් ඔබට අවශ්‍ය නමින්ම, අවශ්‍ය Category එකටම Channel එක නිර්මාණය කර දිය හැක..
🔺 Channel එකක් තියේනම් එයට AdSense (Monetize Enable) ගැනීමට සහය විය හැක.
🔺 Subscribe – 1,000
🔺 Watchtime – පැය 4,000
🔺 1 Hour Video (AdSense ලබාගැනීමට අවශ්‍ය)
🔺 Channel Art සහ Logo
🔺 Youtube Channel එක නමින්ම ෆේස්බුක් පේජ් එකක්
🔺 Facebook Page එක සඳහා Profile Picture සහ Cover Image
🔺 Facebook Page එක සඳහා ලයික් 100
🔺 Channel එක පිළිබඳව පේජ් එකෙහි පෝස්ට් එකක් පළකර එයට 10,000ක Reach එකක්
🔺 Channel එක නමින්ම Basic වෙබ් අඩවියක්. මෙය eCommerce වෙබ් අඩවියක් වන අතර ඒ හරහා භාණ්ඩ / සේවා අලෙවි කල හැක. – අගෝස්තු 1 සිට වෙබ් අඩවිය වෙනමම මුදල් ගෙවා නිර්මාණය කල යුතුය.
🔺 වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙක්ට Channel එක Subscribe කල හැක, වීඩියෝ නැරඹීය හැක
🔺 Channel එක නමින්ම වෙබ් අඩවිය සහ ෆේස්බුක් හරහා Visa/Master Credit / Debit සහ QR ඔස්සේ මුදල් ලබාගැනීම් හෝ භාණ්ඩ, සේවා අලෙවි කිරීමට, ඒවාට Invoice නිර්මාණය කිරීමට සහ මුදල් ලබාගැනීමට හැකි ආකාරයේ Payment Gateway එකක්
🔺 Payment ලබාගැනීම සඳහා Android App එකක් (POS)

🔘 Subscribe සඳහා මිළ

Subscribe 50 – රු.500 – දින 7
Subscribe 100 – රු.1,000 – දින 9
Subscribe 300 – රු.3,000 – දින 21
Subscribe 500 – රු.4,500 – දින 28
Subscribe 1000 – රු.8,000 – දින 35

🔘 Watch Time සඳහා මිළ

Watch Time පැය 100 – රු.500 – දින 5
Watch Time පැය 200 – රු.1,000 – දින 7
Watch Time පැය 500 – රු.2,500 – දින 9
Watch Time පැය 1000 – රු.4,000 – දින 15
Watch Time පැය 2000 – රු.8,000 – දින 21
Watch Time පැය 3000 – රු.12,000 – දින 27
Watch Time පැය 4000 – රු.16,000 – දින 35

🔘 Watch Time – පැය 4,000 සඳහා Views 10,000ක් නොමිළයේ හිමිවේ.

◾ Channel එක සම්පූර්ණයෙන්ම Subscribe සහ Watch Time සම්පූර්ණ වීමට සහ පැකේජයේ සියලුම කරුණු සම්පූර්ණ වීමට ගතවන කාලය – අවම දින 40

◾ Page එක නිර්මාණය කරදීමට ගතවන කාලය – දින 1
◾ Page එක ප්‍රවර්ධන කර දීමට ගතවන කාලය සහ 10,000ක Reach එකක් ලබාදීමට ගතවන කාලය – Channel එක නිර්මාණය කර දීමෙන් පසුව දින 5ක් ඇතුලත
◾ Payment Gateway එක නිර්මාණය කරදීමට ගතවන කාලය – දින 3
◾ Basic වෙබ් අඩවිය නිර්මාණය කර දීමට ගතවන කාලය – දින 5

✅ Domain නොමිළයේ (ඔබට .lk වැනි ඩොමේන් අවශ්‍යයිනම් අමතර ගෙවීම් කර ලබාගත හැක)
✅ Hosting නොමිළයේ (ඔබට වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයිනම් අමතර ගෙවීමක් කර ලබාගත හැක.
✅ අවශ්‍යයිනම් වෙබ් අඩවිය ඔබට අවශ්‍ය ආකාරයට අමතර ගෙවීමක් කර නිර්මාණය කරගත හැක.

සම්පූර්ණ පැකේජය මිළදී ගන්නා අයට CharityShop සාමාජිකත්වය නොමිළයේ හිමිවේ. ඔබගේ Channel එක නිර්මාණය කිරීමට යන වියදම ඔබට අපගේ ආයතනයේ ආදායම් ඉපයීමේ ක්‍රම වලට සම්බන්ධ වී සොයාගැනීමට අවස්ථාව අප සලසා දේ.

මෙම පැකේජය මිළදී ගන්නා අයට එම වියදම් වන සම්පූර්ණ මුදල දින 40ක් ඇතුලත උපයාගන්නා ආකාරය පෞද්ගලිකව පුහුණු කරනු ලැබේ.

සම්පූර්ණ පැකේජය – රු.28,900/=

💰 වාරික දෙකකට ගෙවිය හැක.
පළමු වාරිකය – රු.20,000
දෙවන වාරිකය – රු.8,900

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🤵 CharityShop සාමාජිකයින්ට මේ හරහා ආදායම් ඉපයිය හැකි ක්‍රම

◾ මෙය ප්‍රවර්ධන කර පාරිභෝගිකයෙක් සෙවීම – රු.900 (ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණය කරදෙන තුරු රැඳී සිටින්න)
◾ Subscribe කිරීම හරහා ආදායම් ඉපයීම – සාමාජික සංඛ්‍යාව 1,000 පසුවන තුරු මෙයට ඔබට සම්බන්ධ විය නොහැක.
◾ වීඩියෝ නැරඹීම හරහා ආදායම් ඉපයීම – සාමාජික සංඛ්‍යාව 4,000 පසුවන තුරු මෙයට ඔබට සම්බන්ධ විය නොහැක.
◾ Youtube වීඩියෝ සඳහා කටහඬ ලබාදීම – විනාඩියට රු.1-5

කතා කරන්න : 0701 10 10 10

TechLabs Innovative Solutions
International (Pvt) Ltd

2021සැප්තැම්බර්19

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

IT Services

ඔබේ ස්වයංරැකියාවට අපෙන් සවියක් – Facebook Page නිර්මාණය

1️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් - ලයික් 100ක් සමඟින් (අවශ්‍යයිනම් ලයික් 50,000 දක්වා පේජ් ලබාගත හැක.)2️⃣ පේජ් එක / ව්‍යාපාරය වෙනුවෙන් ලෝගෝ එකක් (පේජ් එකට සරිලන ආකාරයේ)3️⃣ පේජ් එකට කවර් ඡායාරූපයක්4️⃣ ඔබේ ව්‍යාපාරය පිළිබඳව පෝස්ට් එකක් මේ සියල්ල රු.1,990/=...

වැඩිදුර කියවන්න

IT Services

CharityShop පොඩි බිස්නස් ~ ව්‍යවසායකයෙක් වෙන්න වෙර දරන ඔබට අපෙන් අත්වැලක්…

අපගේ Lifetime ව්‍යවසායක පාඨමාලාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔබට නොමිළයේ… ❎ සෑම සාමාජිකයෙක්ටම මෙය නොමිළයේ හිමි නොවේ. ව්‍යාපාර හෝ ස්වයංරැකියාවක් කරන අයට පමණයි. 🌐 ඔබේ පාරිභෝගිකයන්ගෙන් Credit / Debit Card හරහා ගෙවීම් ලබගත හැකි POS Machine එකක් නොමිළයේ හිමිවේ. 🌐 එමෙන්ම ඕනෑම...

වැඩිදුර කියවන්න

IT Services

ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න් (සාමාජිකයින්ට පමණයි) – For the First time in Sri Lanka

🔸 වෙබ් අඩවියක් අවශ්‍ය නැත🔸 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.🔸 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.🔸 WhatsApp Setup කරදෙනු ලැබේ.🔸 Visa/Master Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Machine එකක් අවශ්‍ය නැත.🔸 Visa/Master Card Payment වලදී...

වැඩිදුර කියවන්න

IT Services

ඔබේ ව්‍යාපාරයට 011 අංකයක් ලබාගන්න් කැමතිද?

ඔබේ ව්‍යාපාරයට හෝ පෞද්ගලිකව භාවිතයට ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 ලැන්ඩ් නම්බර් එකක් ඔබගේ ජංගම දුරකථනයටම ලබාදෙන්න දැන් අපට පුළුවන්... ▪️ Fix Land Phone Connention එකක් ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා නේද? ▪️ Office එකේ හෝ ගෙදර නැති වෙලාවට කෝල් මග හැරෙනවා නේද? අදම...

වැඩිදුර කියවන්න