ශ්‍රි බෝධිරුක්ඛාරාමය

ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින ස්ථානයකි. ඉතා දුශ්කර භූමියක පිහීටා ඇති, බාහිර ආදායම් නොමැති ස්ථානයකි.

මෙම විහාරස්ථානය පසුගිය යුද සමයේ භික්ෂුන් වහන්සේලා විටින් විට අතහැර දමා තිබූ ස්ථානයකි. 2008 වසරේ මා ස්ථානය භාර ගන්නා විට පාලුවට ගොස් තිබුණි. දහම් පාසල පැවැත්වීම නතර වී තිබුනි. පන්සල් භූමිය හොර මත්පැන් වෙළෙන්දන්ගේ වෙළද පොලය. විහාර මන්දිරයක් හෝ ධර්මශාලාවක් තිබුනේ නැත.

ගම් වැසියන් පවුකම් වලට හුරු වී සිටියහ.

වැඩ සිටි භික්ෂූන් වහන්සේලා සාරධර්ම කියා දී නැත. මා පැමිණි පසු අවශ්‍ය විහාර අංග හැකි තරමින් ස්ථාපිත කර ඇත. මා උත්සහා කලේ බාහිර විහාර අංග සම්පූර්ණ කිරීමට හා දායකයින්ට පිං කුසල් පිලිබද අවබෝද කර දීමටය. එම ‍උත්සහායෙන් 70% ක් සාර්ථක වී ඇත. දැන් පිනට දහමට හුරුවී ඇති බැවින් මා සතුටට පත්ව සිටිමි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

ඔබේ ස්වයංරැකියාවට අපෙන් සවියක් – Facebook Page නිර්මාණය

ඔබේ ස්වයංරැකියාවට අපෙන් සවියක් – Facebook Page නිර්මාණය

1️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් - ලයික් 100ක් සමඟින් (අවශ්‍යයිනම් ලයික් 50,000 දක්වා පේජ් ලබාගත හැක.)2️⃣ පේජ් එක / ව්‍යාපාරය වෙනුවෙන් ලෝගෝ...

read more
Youtube Channel එකක් හරහා ආදායම් උපයමු ! – ලංකාවේ පළමු වරට සුපිරිම පැකේජ් එකක්…

Youtube Channel එකක් හරහා ආදායම් උපයමු ! – ලංකාවේ පළමු වරට සුපිරිම පැකේජ් එකක්…

🔺 ඔබට Channel එකක් නැතිනම් ඔබට අවශ්‍ය නමින්ම, අවශ්‍ය Category එකටම Channel එක නිර්මාණය කර දිය හැක..🔺 Channel එකක් තියේනම් එයට AdSense (Monetize...

read more
CharityShop පොඩි බිස්නස් ~ ව්‍යවසායකයෙක් වෙන්න වෙර දරන ඔබට අපෙන් අත්වැලක්…

CharityShop පොඩි බිස්නස් ~ ව්‍යවසායකයෙක් වෙන්න වෙර දරන ඔබට අපෙන් අත්වැලක්…

අපගේ Lifetime ව්‍යවසායක පාඨමාලාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔබට නොමිළයේ… ❎ සෑම සාමාජිකයෙක්ටම මෙය නොමිළයේ හිමි නොවේ. ව්‍යාපාර හෝ ස්වයංරැකියාවක් කරන අයට...

read more
ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න් (සාමාජිකයින්ට පමණයි) – For the First time in Sri Lanka

ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න් (සාමාජිකයින්ට පමණයි) – For the First time in Sri Lanka

🔸 වෙබ් අඩවියක් අවශ්‍ය නැත🔸 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.🔸 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.🔸 WhatsApp Setup කරදෙනු ලැබේ.🔸...

read more
ඔබේ ව්‍යාපාරයට 011 අංකයක් ලබාගන්න් කැමතිද?

ඔබේ ව්‍යාපාරයට 011 අංකයක් ලබාගන්න් කැමතිද?

ඔබේ ව්‍යාපාරයට හෝ පෞද්ගලිකව භාවිතයට ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 ලැන්ඩ් නම්බර් එකක් ඔබගේ ජංගම දුරකථනයටම ලබාදෙන්න දැන් අපට පුළුවන්... ▪️ Fix Land Phone...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 16 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

ඉඩ කඩ ප්‍රමානවත් සංඝාවාසයක් නොමැති නිසා අලුතින් ආවාසයක් ඉදිකර ගැනීම සදහාය.

දැනට ඇති සංඝාවාසයේ පිහිටීම සහ පිහිටි ස්ථානය සංඝාවාසයකට නුසුදුසු බැවින් වෙනත් සංඝාවාසයක අවශ්‍යතාවය දැඩිව පවතී.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 095-03-01-0000012-5
බැංකු ශාඛාව – එල් බී ෆිනෑන්ස්

ගිණුමේ නම – විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 72359718
බැංකු ශාඛාව – ලංකා බැංකුව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribodhirukkharamaya.org.lk

දුරකතන අංකය

077 1457929 / 076 7423168

ලිපිනය

ශ්‍රි බෝධිරුක්ඛාරාමය, ගලෙන්බිදුනුවැව, ඇටවිරගොල්ලෑව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…