FREE Website for My Business | ස්වයංරැකියා.lk
0701 10 10 10
අපේම මිනිසුන් වෙනුවෙන් එකට එකතුවීමට කාලයයි මේ. අපගේ තාක්ෂණික හා සමාජසේවා ආයතනය එකතුව ශ්‍රී ලංකාවේ සමාජයට යහපතක් වෙන ව්‍යාපාර වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු වලට සහය වීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ ව්‍යාපාරය සඳහා නොමිළයේ හෝ ඉතාමත් අඩු මිලට වෙබ් අඩවි, කෝලර් ටියුන් නිර්මාණය කර දීමට අප සූදානම්. ඒ සඳහා ඔබට කරන්නට තිබෙන්නේ පහත ෆෝර්ම් එක පිරවීම පමණයි. නමුත් ඊට පෙර විනාඩි 2ක් වැනි සුලු වේලාවක් වෙන්කර අප මේ සමාජසත්කාරය සිදු කරන හේතුව පහත බට්න් එක ඔබා කියවා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
Get a FREE Website for My Business | ස්වයංරැකියා.lk

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk [www.samajasathkara.lk] හි තාක්ෂණික සහකරුවේ. වසර 21ක තොරතුරැ තාක්ෂණ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති ශ්‍රී ලංකාවේ නාමය නව නිර්මාණ සහ සමාජ සේවය තුලින් ජාත්‍යන්තරයට රැගෙන ගිය ධනේෂ් මධුරංග එදිරිසුරියගේ සංකල්පයකට අනුව 2006 වර්ෂයේදී [Future Center > Nano ThinkLab > SamajaSathkara TechLabs] ආරම්භ කල ලංකාවේ ප්‍රථම සහ එකම සමාජ සුභසිද්ධිය මුලික අරමුණ කරගෙන පවත්වාගෙන යන තාක්ෂණික ආයතනයකි.
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලය සහ සමාජජාල මාධ්‍ය ඔස්සේ අසරණ අයට පිහිටවන ජාත්‍යන්තර සම්මාන වලට පවා පාත්‍ර වූ සමාජසත්කාර.lk පදනමේ ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් වියදම් සදහා මෙම ආයතනයේ ආදායමෙන් 85%ක කොටසක් වෙන් කරනු ලබයි
කෙටියෙන් කිවහොත් අප තාක්ෂණික ආයතනයෙන් සේවාවක් ලබාගන්නා සෑම අවස්ථාවකම අපගේ සමාජසත්කාර ආයතනය හරහා අසරණ මිනිසුන්ට අප උදව් කරන මෙහෙවරට ඔබ වක්‍රව දායකත්වයක් දක්වයි. මෙසේ සිදු කරන ලංකාවේ එකම තාක්ෂනික ආයතනය අප බව සතුටෙන් දැනුම් දෙන්නෙමු.
නොමිළයේ වෙබ් අඩවියක් ලබාදෙන්නේ කාවෙනුවෙන්ද ?
ස්වයංරැකියා
ඔබ සිදු කරන්නේ ස්වයංරැකියාවක් නම් අප පළමුව ලියාපදිංචි වන ව්‍යාපාර 25ට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරදෙන්න සූදානම්. නිර්මාණය සදහා කිසිදු මුදලක් අය නොකෙරේ. ඔබගේ ව්‍යාපාරයේ ලාංඡනය (ලෝගෝ) වෙබ් අඩවියේ සදහන් කලයුතු කරුණු සහ ඡායාරූපය හැකි ඉක්මනින් ඔබ විසින් සැපයිය යුතුය. ඔබ ප්‍රමාද වන්නේ නම් ඔබගේ අවස්තාව අප වෙන අයෙක්ට ලබාදීමට බලාපොරොත්තු වේ. මෙහි ලියාපදිංචි වූ ඔබට පසු අවස්තාවක ඔබට 75%ක වට්ටමකට වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක. මැයි 30වන දින වන විට සියලුම වෙබ් අඩවි නිර්මාණය කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
කුඩා පරිමාණ ව්‍යාපාර
ඔබ සිදු කරන්නේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් නම් අප පළමුව ලියාපදිංචි වන ව්‍යාපාර 10ට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරදෙන්න සූදානම්. නිර්මාණය සදහා කිසිදු මුදලක් අය නොකෙරේ. ඔබගේ ව්‍යාපාරයේ ලාංඡනය (ලෝගෝ) වෙබ් අඩවියේ සදහන් කලයුතු කරුණු සහ ඡායාරූපය හැකි ඉක්මනින් ඔබ විසින් සැපයිය යුතුය. ඔබ ප්‍රමාද වන්නේ නම් ඔබගේ අවස්තාව අප වෙන අයෙක්ට ලබාදීමට බලාපොරොත්තු වේ. මෙහි ලියාපදිංචි වූ ඔබට පසු අවස්තාවක ඔබට 60%ක වට්ටමකට වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක. මැයි 30වන දින වන විට සියලුම වෙබ් අඩවි නිර්මාණය කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
මධ්‍යම පරිමාණ ව්‍යාපාර
ඔබ සිදු කරන්නේ මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් නම් අපට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කර දෙන්න හැකියාවක් නොමැත. නමුත් ඔබට 50%ක වට්ටමකට වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක. ඔබගේ ව්‍යාපාරයේ ලාංඡනය (ලෝගෝ) වෙබ් අඩවියේ සදහන් කලයුතු කරුණු සහ ඡායාරූපය හැකි ඉක්මනින් ඔබ විසින් සැපයිය යුතුය. ඔබ ප්‍රමාද වන්නේ නම් ඔබගේ අවස්තාව (50%ක වට්ටම) අප වෙන අයෙක්ට ලබාදීමට බලාපොරොත්තු වේ. මෙහි ලියාපදිංචි වූ ඔබට පසු අවස්තාවක වුවද 25%ක වට්ටමකට වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක. මැයි 30වන දින වන විට සියලුම වෙබ් අඩවි නිර්මාණය කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
විශාල පරිමාණ ව්‍යාපාර
ඔබ සිදු කරන්නේ විශාල පරිමාණ ව්‍යාපාරයක් නම් අපට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කර දෙන්න හැකියාවක් නොමැත. නමුත් ඔබට 25%ක වට්ටමකට වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක. ඔබගේ ව්‍යාපාරයේ ලාංඡනය (ලෝගෝ) වෙබ් අඩවියේ සදහන් කලයුතු කරුණු සහ ඡායාරූපය හැකි ඉක්මනින් ඔබ විසින් සැපයිය යුතුය. ඔබ ප්‍රමාද වන්නේ නම් ඔබගේ අවස්තාව (25%ක වට්ටම) අප වෙන අයෙක්ට ලබාදීමට බලාපොරොත්තු වේ. මැයි 30 වන දින වන විට සියලුම වෙබ් අඩවි නිර්මාණය කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
සමාජසත්කාර.lk පදනම ගැන දැනගන්න

FacebookCrowd-Funding Organization
ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි.
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත.
වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු.
ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.
Danesh Maduranga Edirisooriya
(දේශමාන්‍ය, දේශකීර්ති ශ්‍රීලංකා පුත්‍ර)
2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණයින් 10 දෙනා අතරට “මානුෂීය සහ ස්වේච්ඡා සේවය” යන කාණ්ඩය යටතේ වසරේ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා ලෙස තේරී පත්වූ ඔහු වෘතියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. පෞද්ගලික බැදීම් පසෙකලා අවසන් හුස්ම වනතෙක් අසරණ අයට පිහිට වීම ඔහුගේ එකම බලාපොරොත්තුව වේ.
Our Team
ඔබට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා අපගේ ඇමතුම් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.

Danesh Edirisooriya
Founder / Managing Director
070 33 66 488
0701 10 10 10 Ext: 231 | |
danesh@techlabs.lk | |
fb.com/DaneshSSLK |

Lahiru Nuwan
Sales Assistant
070 33 33 580
0701 10 10 10 Ext: 232 | |
lahiru@techlabs.lk | |
fb.com/LahiruSSLK |

Chathura Prasanga
Business Development Executive
070 33 33 280
0701 10 10 10 Ext: 233 | |
chathuta@techlabs.lk | |
fb.com/ChathuraSSLK |