අපගේ Lifetime ව්‍යවසායක පාඨමාලාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔබට නොමිළයේ…
❎ සෑම සාමාජිකයෙක්ටම මෙය නොමිළයේ හිමි නොවේ. ව්‍යාපාර හෝ ස්වයංරැකියාවක් කරන අයට පමණයි.
🌐 ඔබේ පාරිභෝගිකයන්ගෙන් Credit / Debit Card හරහා ගෙවීම් ලබගත හැකි POS Machine එකක් නොමිළයේ හිමිවේ.
🌐 එමෙන්ම ඕනෑම බිල්පතක්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීමක්, වෛද්‍යවරයෙක් චැනල් කිරීමක් වැනි සේවාවන් 100 ගණනක් මේ හරහා සිදුකල හැක.
Android Mobile POS with thermal Printer
▪️Tap & Pay – Credit Card පත මැෂින් එකට තට්ටු කර ගෙවිය හැක
▪️ Swipe & Pay – Credit Card පත ස්වයිප් කර් ගෙවිය හැක
▪️ Insert & Pay – Credit Card පත ඇතුලත් කර ගෙවිය හැක.
▪️ QR Scan කිරීමට කැමරා එකක්
▪️ අඟල් 5ක තිරය
▪️ ගෙවීම් වලින් 2.5% ක කොමිස් මුදලක් පමණක් අයවේ.
▪️ මෙම යන්ත්‍රය හරහා ඕනෑම බැංකුවක ගිණුමකට සේවා ගාස්තු නැතිව මුදල් හුවමාරු කල හැක.
▪️ ලංකාවේ ඕනෑම ජංගම දුරකතන හෝ ස්ථාවර දුරකත, ටීවී බිල්පත් ගෙවිය හැක. (කොමිස් හිමි නොවේ. අමතර ගාස්තුවක් ඔබට අය කල හැක.)
▪️ Utility Bill Payments, Cable & Satellite TV, Insurance, Leasing, Loan වැනි සේවා ආයතන 100ක ගෙවීම් කල හැක. (කොමිස් හිමි නොවේ. අමතර ගාස්තුවක් ඔබට අය කල හැක)
වීඩියෝ එක බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/345583840410732/
ජූලි 10 තෙක් පාඨමාලා ගාස්තුව : රු.5,000/=
ජූලි 10න් පසුව පාඨමාලා ගාස්තුව – රු.10,000/=+
පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති අය 0701 10 10 10 අංකයට කෝල් එකක් ගන්න…
CharityShop Team
0 Comments