by Danesh Edirisooriya | Feb 13, 2023 | IT Services
1️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් – ලයික් 100ක් සමඟින් (අවශ්‍යයිනම් ලයික් 50,000 දක්වා පේජ් ලබාගත හැක.)
2️⃣ පේජ් එක / ව්‍යාපාරය වෙනුවෙන් ලෝගෝ එකක් (පේජ් එකට සරිලන ආකාරයේ)
3️⃣ පේජ් එකට කවර් ඡායාරූපයක්
4️⃣ ඔබේ ව්‍යාපාරය පිළිබඳව පෝස්ට් එකක්
මේ සියල්ල රු.1,990/=
ස්වයං රැකියා 1,000ක් තාක්ෂණයෙන් සවිබලගැන්වීමේ CharityShop සමාජ සත්කාරය…
🔸 ආරම්භ කර ඇති ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය
🔸 ආරම්භ කල ව්‍යාපාරයක් නම් රු.500,000/= ස්වයංරැකියා ණය ලබාගැනීමට මගපෙන්වීම
🔸 ව්‍යාපාර ලියාපදිංචියට සහය ලබාදීම (Private Limited Registration)
🔸 උපදේශණ සේවා
🔸 රු.50,000 දක්වා 0% පොළියට ණය පහසුකම් – Topup Credit (සාමාජිකයින්ට)
🔸 නිවසේ සිට Communication එකක් ආරම්භ කිරීමට 6%ක් කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එකක් නොමිළයේ ලබාදේ (සාමාජිකයින්ට)
🔸 අමතර ආදායම් ඉපයීමේ ක්‍රමවේද පුහුණුව
🔸 නව ස්වයංරැකියා ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීමට සහය
🔸 ව්‍යාපාර සඳහා නව තාක්ෂණ භාවිතා කරන ආකාරය පුහුණුව
🔸 දේශීය භාණ්ඩ ජාත්‍යන්තරයට අලෙවි කරන ආකාරය පිළිබඳ දැනුම සහ පුහුණුව
🔸 ස්වයංරැකියා සඳහා Credit / Debit සහ QR ඔස්සේ මුදල් ලබාගැනීම් සඳහා සහය (සේවාවන් ලබාගන්නා අයට නොමිළයේ හිමිවේ)
🔸 ස්වයංරැකියා සඳහා වෙබ් අඩවි නිර්මාණය
🔸 ස්වයංරැකියා සඳහා ෆේස්බුක් පිටු නිර්මාණය
🔸 ඔන්ලයින් භාණ්ඩ අලෙවියට eCommerce වෙබ් අඩවි නිර්මාණය
🔸 Callertunes නිර්මාණය
🔸 Credit Card Machine
🔸 POS Solutions
🔸 ඔබේ ව්‍යාපාරය නමින් SMS යැවීමට SMS Gateway පහසුකම
🔸 භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනයට සහය
🔸 ඔබේ භාණ්ඩ අලෙවිය සඳහා සහය
🔸 නව ස්වයංරැකියා අදහස් පිළිබඳව ඉගැන්වීම
🔸 අඩුආදායම්ලාභී පවුල් සඳහා ස්වයංරැකියා ලබාදීම (දුෂ්කර පලාත්වල ෆේස්බුක් භාවිතා නොකරන පුද්ගලයින් සඳහා)
ඇතුළු සේවාවන් 200+ ගණනක් අපගේ ආයතනය හරහා ලබාගත හැක.
කෝල් කරන්න 0701 10 10 10
by Danesh Edirisooriya | Feb 13, 2023 | IT Services
🔺 ඔබට Channel එකක් නැතිනම් ඔබට අවශ්‍ය නමින්ම, අවශ්‍ය Category එකටම Channel එක නිර්මාණය කර දිය හැක..
🔺 Channel එකක් තියේනම් එයට AdSense (Monetize Enable) ගැනීමට සහය විය හැක.
🔺 Subscribe – 1,000
🔺 Watchtime – පැය 4,000
🔺 1 Hour Video (AdSense ලබාගැනීමට අවශ්‍ය)
🔺 Channel Art සහ Logo
🔺 Youtube Channel එක නමින්ම ෆේස්බුක් පේජ් එකක්
🔺 Facebook Page එක සඳහා Profile Picture සහ Cover Image
🔺 Facebook Page එක සඳහා ලයික් 100
🔺 Channel එක පිළිබඳව පේජ් එකෙහි පෝස්ට් එකක් පළකර එයට 10,000ක Reach එකක්
🔺 Channel එක නමින්ම Basic වෙබ් අඩවියක්. මෙය eCommerce වෙබ් අඩවියක් වන අතර ඒ හරහා භාණ්ඩ / සේවා අලෙවි කල හැක. – අගෝස්තු 1 සිට වෙබ් අඩවිය වෙනමම මුදල් ගෙවා නිර්මාණය කල යුතුය.
🔺 වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙක්ට Channel එක Subscribe කල හැක, වීඩියෝ නැරඹීය හැක
🔺 Channel එක නමින්ම වෙබ් අඩවිය සහ ෆේස්බුක් හරහා Visa/Master Credit / Debit සහ QR ඔස්සේ මුදල් ලබාගැනීම් හෝ භාණ්ඩ, සේවා අලෙවි කිරීමට, ඒවාට Invoice නිර්මාණය කිරීමට සහ මුදල් ලබාගැනීමට හැකි ආකාරයේ Payment Gateway එකක්
🔺 Payment ලබාගැනීම සඳහා Android App එකක් (POS)
🔘 Subscribe සඳහා මිළ
Subscribe 50 – රු.500 – දින 7
Subscribe 100 – රු.1,000 – දින 9
Subscribe 300 – රු.3,000 – දින 21
Subscribe 500 – රු.4,500 – දින 28
Subscribe 1000 – රු.8,000 – දින 35
🔘 Watch Time සඳහා මිළ
Watch Time පැය 100 – රු.500 – දින 5
Watch Time පැය 200 – රු.1,000 – දින 7
Watch Time පැය 500 – රු.2,500 – දින 9
Watch Time පැය 1000 – රු.4,000 – දින 15
Watch Time පැය 2000 – රු.8,000 – දින 21
Watch Time පැය 3000 – රු.12,000 – දින 27
Watch Time පැය 4000 – රු.16,000 – දින 35
🔘 Watch Time – පැය 4,000 සඳහා Views 10,000ක් නොමිළයේ හිමිවේ.
◾ Channel එක සම්පූර්ණයෙන්ම Subscribe සහ Watch Time සම්පූර්ණ වීමට සහ පැකේජයේ සියලුම කරුණු සම්පූර්ණ වීමට ගතවන කාලය – අවම දින 40
◾ Page එක නිර්මාණය කරදීමට ගතවන කාලය – දින 1
◾ Page එක ප්‍රවර්ධන කර දීමට ගතවන කාලය සහ 10,000ක Reach එකක් ලබාදීමට ගතවන කාලය – Channel එක නිර්මාණය කර දීමෙන් පසුව දින 5ක් ඇතුලත
◾ Payment Gateway එක නිර්මාණය කරදීමට ගතවන කාලය – දින 3
◾ Basic වෙබ් අඩවිය නිර්මාණය කර දීමට ගතවන කාලය – දින 5
✅ Domain නොමිළයේ (ඔබට .lk වැනි ඩොමේන් අවශ්‍යයිනම් අමතර ගෙවීම් කර ලබාගත හැක)
✅ Hosting නොමිළයේ (ඔබට වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයිනම් අමතර ගෙවීමක් කර ලබාගත හැක.
✅ අවශ්‍යයිනම් වෙබ් අඩවිය ඔබට අවශ්‍ය ආකාරයට අමතර ගෙවීමක් කර නිර්මාණය කරගත හැක.
සම්පූර්ණ පැකේජය මිළදී ගන්නා අයට CharityShop සාමාජිකත්වය නොමිළයේ හිමිවේ. ඔබගේ Channel එක නිර්මාණය කිරීමට යන වියදම ඔබට අපගේ ආයතනයේ ආදායම් ඉපයීමේ ක්‍රම වලට සම්බන්ධ වී සොයාගැනීමට අවස්ථාව අප සලසා දේ.
මෙම පැකේජය මිළදී ගන්නා අයට එම වියදම් වන සම්පූර්ණ මුදල දින 40ක් ඇතුලත උපයාගන්නා ආකාරය පෞද්ගලිකව පුහුණු කරනු ලැබේ.
සම්පූර්ණ පැකේජය – රු.28,900/=
💰 වාරික දෙකකට ගෙවිය හැක.
පළමු වාරිකය – රු.20,000
දෙවන වාරිකය – රු.8,900
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
🤵 CharityShop සාමාජිකයින්ට මේ හරහා ආදායම් ඉපයිය හැකි ක්‍රම
◾ මෙය ප්‍රවර්ධන කර පාරිභෝගිකයෙක් සෙවීම – රු.900 (ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණය කරදෙන තුරු රැඳී සිටින්න)
◾ Subscribe කිරීම හරහා ආදායම් ඉපයීම – සාමාජික සංඛ්‍යාව 1,000 පසුවන තුරු මෙයට ඔබට සම්බන්ධ විය නොහැක.
◾ වීඩියෝ නැරඹීම හරහා ආදායම් ඉපයීම – සාමාජික සංඛ්‍යාව 4,000 පසුවන තුරු මෙයට ඔබට සම්බන්ධ විය නොහැක.
◾ Youtube වීඩියෝ සඳහා කටහඬ ලබාදීම – විනාඩියට රු.1-5
කතා කරන්න : 0701 10 10 10
TechLabs Innovative Solutions
International (Pvt) Ltd
2021සැප්තැම්බර්19
by Danesh Edirisooriya | Feb 13, 2023 | IT Services
අපගේ Lifetime ව්‍යවසායක පාඨමාලාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔබට නොමිළයේ…
❎ සෑම සාමාජිකයෙක්ටම මෙය නොමිළයේ හිමි නොවේ. ව්‍යාපාර හෝ ස්වයංරැකියාවක් කරන අයට පමණයි.
🌐 ඔබේ පාරිභෝගිකයන්ගෙන් Credit / Debit Card හරහා ගෙවීම් ලබගත හැකි POS Machine එකක් නොමිළයේ හිමිවේ.
🌐 එමෙන්ම ඕනෑම බිල්පතක්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීමක්, වෛද්‍යවරයෙක් චැනල් කිරීමක් වැනි සේවාවන් 100 ගණනක් මේ හරහා සිදුකල හැක.
Android Mobile POS with thermal Printer
▪️Tap & Pay – Credit Card පත මැෂින් එකට තට්ටු කර ගෙවිය හැක
▪️ Swipe & Pay – Credit Card පත ස්වයිප් කර් ගෙවිය හැක
▪️ Insert & Pay – Credit Card පත ඇතුලත් කර ගෙවිය හැක.
▪️ QR Scan කිරීමට කැමරා එකක්
▪️ අඟල් 5ක තිරය
▪️ ගෙවීම් වලින් 2.5% ක කොමිස් මුදලක් පමණක් අයවේ.
▪️ මෙම යන්ත්‍රය හරහා ඕනෑම බැංකුවක ගිණුමකට සේවා ගාස්තු නැතිව මුදල් හුවමාරු කල හැක.
▪️ ලංකාවේ ඕනෑම ජංගම දුරකතන හෝ ස්ථාවර දුරකත, ටීවී බිල්පත් ගෙවිය හැක. (කොමිස් හිමි නොවේ. අමතර ගාස්තුවක් ඔබට අය කල හැක.)
▪️ Utility Bill Payments, Cable & Satellite TV, Insurance, Leasing, Loan වැනි සේවා ආයතන 100ක ගෙවීම් කල හැක. (කොමිස් හිමි නොවේ. අමතර ගාස්තුවක් ඔබට අය කල හැක)
වීඩියෝ එක බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/345583840410732/
ජූලි 10 තෙක් පාඨමාලා ගාස්තුව : රු.5,000/=
ජූලි 10න් පසුව පාඨමාලා ගාස්තුව – රු.10,000/=+
පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති අය 0701 10 10 10 අංකයට කෝල් එකක් ගන්න…
CharityShop Team
2021ජූලි8
by Danesh Edirisooriya | Feb 13, 2023 | IT Services
🔸 වෙබ් අඩවියක් අවශ්‍ය නැත
🔸 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.
🔸 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.
🔸 WhatsApp Setup කරදෙනු ලැබේ.
🔸 Visa/Master Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Machine එකක් අවශ්‍ය නැත.
🔸 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.5%. එනම් රු.1,000ට රු.35කි. අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔸 පාරිභෝගිකයන්ට ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ QR Scan කර ගෙවීම් කල හැක
🔸 ෆේස්බුක් පේජ් එකෙහි ඇති QR එක Scan කරද ගෙවීම් කල හැක.
🔸 QR ගෙවීම් වලදී ඔබගෙන් අයවන කොමිස් මුදල 0.5%කි. එනම් රු.1,000ට රු.5ක සේවා ගාස්තුවකි.
🔸 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email එකක් හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පත් විස්තර ඇතුලත් කරගෙවීම් කල හැක.
🔸 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔸 මාසික හෝ වාර්ශික ගාස්තු නැත
🔸 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 24කින් ඔබට Payment Gateway එක ලබාගත හැක.
🔸 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ.
🔸 තොරතුරු පුරවන්න නොතේරේනම් එයත් අපි ඔබට කර දෙන්න සූදානම්.
🔸 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක
🔸 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔸 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔸 CharityShop වෙබ් අඩවියෙන්ම සියලුම කටයුතු සිදුකල හැක.
🔸 Android Mobile App එකක්ද හිමිවේ
🔸 POS App එකක්ද හිමිවේ.
🔸 ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක.
🔸 QR Payment අවශ්‍යයිනම් පමණක් අමතර දිනක් ගතවේ.
🔸 වෙබ් අඩවියක් තිබේනම් WooCommerce Payment Gateway එකක්ද Setup කර දිය හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔸 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔸 සියලුම් දේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔸 දැනට Visa, Master පමණක් ගෙවීම් කල හැකි අතර හැකි ඉක්මනින් Amex, Discover ආදී කාඩ්පත් හරහාද ගෙවීම් කිරිමට පහසුකම් සැලසීමට බලාපොරොත්තු වේ.
🔸 පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay
ඔබත් CharityShop සාමාජිකයෙක්නම්…
දැනට යම් ව්‍යාපාරයක් කරනවානම්…
අදම ඔබගේ Payment Gateway එක සහ ෆේස්බුක් පිටුව නිර්මාණය කරවාගන්න…
සාමාජික නොවන අයට : රු.15,000
සාමාජිකයින්ට : රු.7,500
මෙම දීමනාව ජූනි 30 දක්වා පමණයි…
කතා කරන්න : 0701 10 10 10
TechLabs Innovative Solutions
International (Pvt) Ltd
2021ජූනි23
by Danesh Edirisooriya | Feb 13, 2023 | IT Services
ඔබේ ව්‍යාපාරයට හෝ පෞද්ගලිකව භාවිතයට ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 ලැන්ඩ් නම්බර් එකක් ඔබගේ ජංගම දුරකථනයටම ලබාදෙන්න දැන් අපට පුළුවන්…
▪️ Fix Land Phone Connention එකක් ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා නේද?
▪️ Office එකේ හෝ ගෙදර නැති වෙලාවට කෝල් මග හැරෙනවා නේද?
අදම Professional Virtual Land Number එකක් ගන්න.
☎ Incoming සහ Outgoing පහසුකම් ඇත
🚹 ඔබගේ ජංගම දුරකතනයටම සක්‍රීය කරගත හැකි බැවින් ඕනෑම තැනක සිට භාවිතා කල හැක.
🌏 ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 අංකයක් ලබා ගත හැක.
💰 මාසික ගාස්තුව රු.200 (+ ටැක්ස්)
💰 සාමාන්‍ය ඇමතුම් ගාස්තු (ඔබගේ ඩයලොග් අංකයේ පැකේජ් එක අනුව වෙනස් වේ)
⏰ පැය 24ක් ඇතුළත අංකය ලබාගත හැක
❌ ඔබට අවශ්‍ය අංකය තේරීමේ හැකියාවක් නැත. 0117 අංකයෙන් ආරම්භ වේ.
🔴 මෙයට ලියාපදිංචි වීමට ඔබගේ නමට ඩයලොග් ජංගම දුරකතන අංකයක් තිබීම අනිවාර්ය වේ. ඒ අංකයෙන් ඇමතුම් වලට හෝ මාසික ගාස්තු අයවේ.
📅 දෙවන මාසයේදී අවශ්‍ය නැතිනම් විසන්ධි කල හැක. නැවත අවශ්‍ය වූ විට රු.200+ක් රීලෝඩ් කර සක්‍රීය කල හැක.
❌ වෙනත් Area Code ලබාගත නොහැක. 011 පමණි.
❌ ස්මාර්ට් ෆෝන් අවශ්‍ය නැත. ඩයලොග් සිම්පතක් තිබීම ප්‍රමාණවත් වේ.
💰 මුලින්ම රු.300ක් ඩයලොග් අංකයට රීලෝඩ් කරගන්න.
ඔබටත් 011 අංකයක් අවශ්‍යයිනම් 0117 133 829 අංකයට කෝල් එකක් ගන්න. අනිවාර්යයෙන් ඔබේ ෆේස්බුක් නම කියන්නත් අමතක කරන්න එපා. නැතිනම් Danesh Maduranga Edirisooriya Profile එකට චැට් එකක් දාන්න…
මෙම තොරතුරු ප්‍රමාණවත්නම් ලියාපදිංචි වෙන්න අවශ්‍යයිනම්, පළමු 10 දෙනා අතරට සම්බන්ධ වෙන්න අවශ්‍යයිනම් ඉක්මනින්ම 0701101010 වට්ස් ඇප් අංකයට..
▪️ ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් එකක්
▪️ඔබගේ නමට ලියාපදිංචි ඩයලොග් අංකය
▪️ ඔබගේ හැඳුනුම්පතෙහි දෙපැත්ත ඡායාරූපයක් (වටේට සෙන්ටීමීටරයක් තියන්න) එවන්න.
▪️ ඊමේල් ලිපිනය