ස්වයංරැකියා භාණ්ඩ අලෙවිසැල

අපගේ ආයතනයේ නවතම භාණ්ඩ ඔබට පහසුවෙන්ම මෙම වෙබ් අඩවියෙන් ඇණවුම් කිරීමේ හැකියාව ඇත.

ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න් (සාමාජිකයින්ට පමණයි) – For the First time in Sri Lanka

by | Feb 13, 2023 | IT Services | 0 comments

ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න් (සාමාජිකයින්ට පමණයි) – For the First time in Sri Lanka
Post Category : IT Services

🔸 වෙබ් අඩවියක් අවශ්‍ය නැත
🔸 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.
🔸 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.
🔸 WhatsApp Setup කරදෙනු ලැබේ.
🔸 Visa/Master Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Machine එකක් අවශ්‍ය නැත.
🔸 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.5%. එනම් රු.1,000ට රු.35කි. අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔸 පාරිභෝගිකයන්ට ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ QR Scan කර ගෙවීම් කල හැක
🔸 ෆේස්බුක් පේජ් එකෙහි ඇති QR එක Scan කරද ගෙවීම් කල හැක.
🔸 QR ගෙවීම් වලදී ඔබගෙන් අයවන කොමිස් මුදල 0.5%කි. එනම් රු.1,000ට රු.5ක සේවා ගාස්තුවකි.
🔸 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email එකක් හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පත් විස්තර ඇතුලත් කරගෙවීම් කල හැක.
🔸 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔸 මාසික හෝ වාර්ශික ගාස්තු නැත
🔸 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 24කින් ඔබට Payment Gateway එක ලබාගත හැක.
🔸 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ.
🔸 තොරතුරු පුරවන්න නොතේරේනම් එයත් අපි ඔබට කර දෙන්න සූදානම්.
🔸 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක
🔸 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔸 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔸 CharityShop වෙබ් අඩවියෙන්ම සියලුම කටයුතු සිදුකල හැක.
🔸 Android Mobile App එකක්ද හිමිවේ
🔸 POS App එකක්ද හිමිවේ.
🔸 ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක.
🔸 QR Payment අවශ්‍යයිනම් පමණක් අමතර දිනක් ගතවේ.
🔸 වෙබ් අඩවියක් තිබේනම් WooCommerce Payment Gateway එකක්ද Setup කර දිය හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔸 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔸 සියලුම් දේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.

🔸 දැනට Visa, Master පමණක් ගෙවීම් කල හැකි අතර හැකි ඉක්මනින් Amex, Discover ආදී කාඩ්පත් හරහාද ගෙවීම් කිරිමට පහසුකම් සැලසීමට බලාපොරොත්තු වේ.

🔸 පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay

ඔබත් CharityShop සාමාජිකයෙක්නම්…
දැනට යම් ව්‍යාපාරයක් කරනවානම්…

අදම ඔබගේ Payment Gateway එක සහ ෆේස්බුක් පිටුව නිර්මාණය කරවාගන්න…

සාමාජික නොවන අයට : රු.15,000
සාමාජිකයින්ට : රු.7,500

මෙම දීමනාව ජූනි 30 දක්වා පමණයි…

කතා කරන්න : 0701 10 10 10

TechLabs Innovative Solutions
International (Pvt) Ltd

2021ජූනි23

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

IT Services

ඔබේ ස්වයංරැකියාවට අපෙන් සවියක් – Facebook Page නිර්මාණය

1️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් - ලයික් 100ක් සමඟින් (අවශ්‍යයිනම් ලයික් 50,000 දක්වා පේජ් ලබාගත හැක.)2️⃣ පේජ් එක / ව්‍යාපාරය වෙනුවෙන් ලෝගෝ එකක් (පේජ් එකට සරිලන ආකාරයේ)3️⃣ පේජ් එකට කවර් ඡායාරූපයක්4️⃣ ඔබේ ව්‍යාපාරය පිළිබඳව පෝස්ට් එකක් මේ සියල්ල රු.1,990/=...

වැඩිදුර කියවන්න

IT Services

Youtube Channel එකක් හරහා ආදායම් උපයමු ! – ලංකාවේ පළමු වරට සුපිරිම පැකේජ් එකක්…

🔺 ඔබට Channel එකක් නැතිනම් ඔබට අවශ්‍ය නමින්ම, අවශ්‍ය Category එකටම Channel එක නිර්මාණය කර දිය හැක..🔺 Channel එකක් තියේනම් එයට AdSense (Monetize Enable) ගැනීමට සහය විය හැක.🔺 Subscribe - 1,000🔺 Watchtime - පැය 4,000🔺 1 Hour Video (AdSense ලබාගැනීමට අවශ්‍ය)🔺 Channel...

වැඩිදුර කියවන්න

IT Services

CharityShop පොඩි බිස්නස් ~ ව්‍යවසායකයෙක් වෙන්න වෙර දරන ඔබට අපෙන් අත්වැලක්…

අපගේ Lifetime ව්‍යවසායක පාඨමාලාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔබට නොමිළයේ… ❎ සෑම සාමාජිකයෙක්ටම මෙය නොමිළයේ හිමි නොවේ. ව්‍යාපාර හෝ ස්වයංරැකියාවක් කරන අයට පමණයි. 🌐 ඔබේ පාරිභෝගිකයන්ගෙන් Credit / Debit Card හරහා ගෙවීම් ලබගත හැකි POS Machine එකක් නොමිළයේ හිමිවේ. 🌐 එමෙන්ම ඕනෑම...

වැඩිදුර කියවන්න

IT Services

ඔබේ ව්‍යාපාරයට 011 අංකයක් ලබාගන්න් කැමතිද?

ඔබේ ව්‍යාපාරයට හෝ පෞද්ගලිකව භාවිතයට ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 ලැන්ඩ් නම්බර් එකක් ඔබගේ ජංගම දුරකථනයටම ලබාදෙන්න දැන් අපට පුළුවන්... ▪️ Fix Land Phone Connention එකක් ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා නේද? ▪️ Office එකේ හෝ ගෙදර නැති වෙලාවට කෝල් මග හැරෙනවා නේද? අදම...

වැඩිදුර කියවන්න