ස්වයංරැකියා භාණ්ඩ අලෙවිසැල

අපගේ ආයතනයේ නවතම භාණ්ඩ ඔබට පහසුවෙන්ම මෙම වෙබ් අඩවියෙන් ඇණවුම් කිරීමේ හැකියාව ඇත.

ඔබේ ව්‍යාපාරයට 011 අංකයක් ලබාගන්න් කැමතිද?

by | Feb 13, 2023 | IT Services | 0 comments

ඔබේ ව්‍යාපාරයට 011 අංකයක් ලබාගන්න් කැමතිද?
Post Category : IT Services

ඔබේ ව්‍යාපාරයට හෝ පෞද්ගලිකව භාවිතයට ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 ලැන්ඩ් නම්බර් එකක් ඔබගේ ජංගම දුරකථනයටම ලබාදෙන්න දැන් අපට පුළුවන්…

▪️ Fix Land Phone Connention එකක් ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා නේද?
▪️ Office එකේ හෝ ගෙදර නැති වෙලාවට කෝල් මග හැරෙනවා නේද?

අදම Professional Virtual Land Number එකක් ගන්න.

☎ Incoming සහ Outgoing පහසුකම් ඇත
🚹 ඔබගේ ජංගම දුරකතනයටම සක්‍රීය කරගත හැකි බැවින් ඕනෑම තැනක සිට භාවිතා කල හැක.
🌏 ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 අංකයක් ලබා ගත හැක.

💰 මාසික ගාස්තුව රු.200 (+ ටැක්ස්)
💰 සාමාන්‍ය ඇමතුම් ගාස්තු (ඔබගේ ඩයලොග් අංකයේ පැකේජ් එක අනුව වෙනස් වේ)
⏰ පැය 24ක් ඇතුළත අංකය ලබාගත හැක
❌ ඔබට අවශ්‍ය අංකය තේරීමේ හැකියාවක් නැත. 0117 අංකයෙන් ආරම්භ වේ.
🔴 මෙයට ලියාපදිංචි වීමට ඔබගේ නමට ඩයලොග් ජංගම දුරකතන අංකයක් තිබීම අනිවාර්ය වේ. ඒ අංකයෙන් ඇමතුම් වලට හෝ මාසික ගාස්තු අයවේ.
📅 දෙවන මාසයේදී අවශ්‍ය නැතිනම් විසන්ධි කල හැක. නැවත අවශ්‍ය වූ විට රු.200+ක් රීලෝඩ් කර සක්‍රීය කල හැක.
❌ වෙනත් Area Code ලබාගත නොහැක. 011 පමණි.
❌ ස්මාර්ට් ෆෝන් අවශ්‍ය නැත. ඩයලොග් සිම්පතක් තිබීම ප්‍රමාණවත් වේ.
💰 මුලින්ම රු.300ක් ඩයලොග් අංකයට රීලෝඩ් කරගන්න.

ඔබටත් 011 අංකයක් අවශ්‍යයිනම් 0117 133 829 අංකයට කෝල් එකක් ගන්න. අනිවාර්යයෙන් ඔබේ ෆේස්බුක් නම කියන්නත් අමතක කරන්න එපා. නැතිනම් Danesh Maduranga Edirisooriya Profile එකට චැට් එකක් දාන්න…

මෙම තොරතුරු ප්‍රමාණවත්නම් ලියාපදිංචි වෙන්න අවශ්‍යයිනම්, පළමු 10 දෙනා අතරට සම්බන්ධ වෙන්න අවශ්‍යයිනම් ඉක්මනින්ම 0701101010 වට්ස් ඇප් අංකයට..

▪️ ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් එකක්
▪️ඔබගේ නමට ලියාපදිංචි ඩයලොග් අංකය
▪️ ඔබගේ හැඳුනුම්පතෙහි දෙපැත්ත ඡායාරූපයක් (වටේට සෙන්ටීමීටරයක් තියන්න) එවන්න.

▪️ ඊමේල් ලිපිනය

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

IT Services

ඔබේ ස්වයංරැකියාවට අපෙන් සවියක් – Facebook Page නිර්මාණය

1️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් - ලයික් 100ක් සමඟින් (අවශ්‍යයිනම් ලයික් 50,000 දක්වා පේජ් ලබාගත හැක.)2️⃣ පේජ් එක / ව්‍යාපාරය වෙනුවෙන් ලෝගෝ එකක් (පේජ් එකට සරිලන ආකාරයේ)3️⃣ පේජ් එකට කවර් ඡායාරූපයක්4️⃣ ඔබේ ව්‍යාපාරය පිළිබඳව පෝස්ට් එකක් මේ සියල්ල රු.1,990/=...

වැඩිදුර කියවන්න

IT Services

Youtube Channel එකක් හරහා ආදායම් උපයමු ! – ලංකාවේ පළමු වරට සුපිරිම පැකේජ් එකක්…

🔺 ඔබට Channel එකක් නැතිනම් ඔබට අවශ්‍ය නමින්ම, අවශ්‍ය Category එකටම Channel එක නිර්මාණය කර දිය හැක..🔺 Channel එකක් තියේනම් එයට AdSense (Monetize Enable) ගැනීමට සහය විය හැක.🔺 Subscribe - 1,000🔺 Watchtime - පැය 4,000🔺 1 Hour Video (AdSense ලබාගැනීමට අවශ්‍ය)🔺 Channel...

වැඩිදුර කියවන්න

IT Services

CharityShop පොඩි බිස්නස් ~ ව්‍යවසායකයෙක් වෙන්න වෙර දරන ඔබට අපෙන් අත්වැලක්…

අපගේ Lifetime ව්‍යවසායක පාඨමාලාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔබට නොමිළයේ… ❎ සෑම සාමාජිකයෙක්ටම මෙය නොමිළයේ හිමි නොවේ. ව්‍යාපාර හෝ ස්වයංරැකියාවක් කරන අයට පමණයි. 🌐 ඔබේ පාරිභෝගිකයන්ගෙන් Credit / Debit Card හරහා ගෙවීම් ලබගත හැකි POS Machine එකක් නොමිළයේ හිමිවේ. 🌐 එමෙන්ම ඕනෑම...

වැඩිදුර කියවන්න

IT Services

ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න් (සාමාජිකයින්ට පමණයි) – For the First time in Sri Lanka

🔸 වෙබ් අඩවියක් අවශ්‍ය නැත🔸 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.🔸 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.🔸 WhatsApp Setup කරදෙනු ලැබේ.🔸 Visa/Master Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Machine එකක් අවශ්‍ය නැත.🔸 Visa/Master Card Payment වලදී...

වැඩිදුර කියවන්න